
New Arrivals
-

Double Chin Burning Oil
රු1,450.00 -

Fat Burning Oil
රු1,450.00 -

Ayurveda Facial Soap
රු990.00 -

Nail Repairing Serum
රු1,450.00
Explore Our Categories

Burning Oil

Beauty Product

Herbal Slim Product

Powerup

Arthrities Oil
What Our Happy Customers Say
Anusha Perera
මම හෙල හර්බ්ස් ආයුර්වේද සබන් එක පාවිච්චි කළා. කීප දිනක් භාවිතා කළාම සමේ තෙතමනය වැඩිවුණා. සමේ පිරිසිඳු බවත් දිදුලන බවටත් ගොඩක් හොඳයි. ස්වාභාවික සුවඳ ඉතා හොඳින් පවතිනවා.
Ruwan Hettiarachchi
ෆැට් බර්නින් තෙල් භාවිතයෙන් මගේ ශරීරයේ අතිරික්ත මේදය අඩු වීමක් දැනුණා. නිතරම භාවිතා කිරීමෙන් ප්රතිඵල ඉක්මනින් ලබාගන්න පුළුවන් උනා මට.
Nadisha Pranandu
මගේ මුහුණේ දෙවන තතු නිසා මට ගොඩක් අමාරුයි කියලා හිතුනා. මේ තෙල් පාවිච්චි කරලා සතියකට පස්සේම හොඳ වෙනසක් දැනුනා. නිතරම භාවිතා කරන්න කියලා තිබුණ නිසා, මාස එකහමාරක් විතර ගානකින් මට දැක්කා මගේ මුහුණේ ශේප් එක ලස්සනට වෙනස් වෙලා තියෙනවා.
Anoma Karunarathna
මගේ නියපොතු ලස්සනට දිගු වෙන්නත්, කැඩීම් නවතින්නත් හෙල හර්බ්ස් නේල් සීරම් එක ගොඩක් උදව් වුණා. මම දවසට දෙවරක් පාවිච්චි කළා. සති දෙකකින් මට වෙනසක් දැක්කා. දැන් නියපොතු තදවෙලා, දිදුලනවා.
Mahesh Perera
බඩ සහ ශරීරයේ මේදය අඩු කරගන්න මේ ස්ලිම්ටොක්ස් ටී එක ගොඩක් වැදගත්. මම නිතරම රාත්රී ආහාරයට පස්සේ මේ තේ එක බොන්න පුරුදු වුණා. මාස 2 ක් විතර ගියහම මගේ බර 5kg කින් අඩු වුණා. ස්වාභාවික තේ වල රසයත් තියෙන නිසා මට ගොඩක් හොඳයි
Sanduni Gunarathna
මගේ සම වියළි නිසා ගොඩක් අමාරු වුණා. මේ සීරම් භාවිතා කළාට පස්සේ දවස් 10 ක් ඇතුළත තෙතමනය ආවට පස්සේ, සමේ දිදුලන බවත් වැඩිවුණා. ආයුර්වේද වට්ටෝරුවක් නිසා, කිසිම අමතර ආතති නැතිව භාවිතා කරන්න පුළුවන් උනා.